
තෙල් අර්බුදය: තොග තිබියදීත් පෝලිම්! පාඩුව කාගේද? බර දරන්නේ කවුද?
තෙල් හිඟයක් නැතැයි ආණ්ඩුව කියයි. එහෙත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්ය. රුපියල් බිලියන 41ක සහනාධාරයක් ගැන කියයි. එහෙත් පෞද්ගලික සැපයුම්කරුවන් සැපයුම් සීමා කරති. CPC ලාභ ලැබූ බවත් කියයි. එහෙත් ඇතැම් ඉන්ධන…




