මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

විජය පුවත්පත් සමාගම සේවකයින්ට පඩි ගෙවා නැහැ

ලියුවේ Admin
විජය පුවත්පත් සමාගම සේවකයින්ට පඩි ගෙවා නැහැ

විජය පුවත්පත් සමාගම (Wijeya Newspapers Ltd. ) විසින් දැනට ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ජාතික පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට ඔවුන්ගේ වැටුප් නිසියාකාරව නොගෙවන බව වාර්තා වේ. 


විශේෂයෙන්ම කොන්ත්‍රාත් සහ නිදහස් පදනම මත බඳවාගත් සේවකයින් හට මාස දෙක තුනකින් ඔවුන්ට අදාළ වැටුප ගෙවා නොමැති බව වාර්තා වේ.


විජය පුවත්පත් සමාගම (Wijeya Newspapers Ltd. ) විසින් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන පුවත්පත් වන්නේ,

'ලංකාදීප' ( දිනපතා) , 'ඉරිදා ලංකාදීප' (ඉරිදා), සහ 'අද' (දිනපතා) යන පුවත්පත් ය.


එසේම ඉංග්‍රීසි භාෂාවෙන් එලිදක්වන පුවත්පත් වන්නේ Daily Mirror (දිනපතා)

The Sunday Times (ඉරිදා) සහ Daily FT (Daily Financial Times) ( දිනපතා) පුවත්පත් ය.

දෙමළ භාෂාවෙන් පළවන පුවත්පත වන්නේ 

Tamil Mirror ( දිනපතා ) පුවත්පත ය.

මීට අමතරව, Wijeya Newspapers Ltd. විසින් 'සිරිකත' , ' තරුණයා' , ' බිළිඳු' සහ 'විජය' වැනි සඟරා සහ විශේෂ ප්‍රකාශන ද නිකුත් කරයි.


විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සියලුම පුවත්පත් වලින් උපයන ආදායම වෙනත් ව්‍යාපාර වෙත යොමු කෙරෙන බවත්, එය සේවකයින්ට වැටුප් නොගෙවීමට හේතුව බවත්ය.

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…