මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ට්‍රම්ප් ඉරානයට පහර දුන්නේ එප්ස්ටයින් ලිපිගොනුවේ අවධානය වෙනතකට යොමු කරන්න..

ලියුවේ Admin
ට්‍රම්ප් ඉරානයට පහර දුන්නේ  එප්ස්ටයින් ලිපිගොනුවේ අවධානය වෙනතකට යොමු කරන්න..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදු කරමින් සිටින මෙම යුද්ධයට ප්‍රධානම හේතුව වන්නේ, ඔහු සම්බන්ධයෙන් එප්ස්ටයින් ලිපිගොනු වලින් හෙළිදරව් වූ තොරතුරු වසන් කිරීම බව ඇන්ඩ්‍රේ ඩැරිල් කාර්සන් පවසයි.


ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ zeteo.com සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.


“මෙය පැහැදිලිවම එප්ස්ටයින් ලිපිගොනු වලින් අපව අවධානය වෙනතකට යොමු කිරීමට එල්ල කරන ලද ප්‍රහාරයකි.” යැයි ඇන්ඩ්‍රේ ඩැරිල් කියා සිටියේය.


ඇන්ඩ්‍රේ ඩැරිල් කාර්සන් යනු 2008 සිට ඉන්දියානා හි 7 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනපද නියෝජිතයා ලෙස සේවය කරන ඇමරිකානු දේශපාලනඥයෙකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකි.


ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දී එහි උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමට පෙර, ඉරානයෙන් ආසන්න තර්ජනයක් පෙන්නුම් කිරීමට කිසිදු බුද්ධි තොරතුරක් නොතිබූ බව නියෝජිත ඇන්ඩ්‍රේ කාර්සන් වැඩිදුරටත් පැවසීය. 


( මොහු සමඟ පැවැති සම්පූර්ණ සාකච්ඡාව

https://zeteo.com/p/no-intel-imminent-attack වෙත ගොස් නැරැඹීමට හැක.)

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…