මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

ලියුවේ Admin
විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.


ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්  කරන ඉල්ලීම්වලට  දේශපාලනඥයන් එකතු වෙමින් සිටිති.  


රැකියා වෙළඳපොළ සහ රජය කෙරෙහි ඇති අතෘප්තියත්,  විභාග ප්‍රශ්න කාන්දු වීම හේතුවෙන් ඇති වූ කෝපයත් සමඟ තරුණ විරෝධතාකරුවන්ගේ දැඩි පීඩනයට ලක්වීමෙන් පසු ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා අද (සෙනසුරාදා )ඉල්ලා අස්විය.


මේ වන විට ලඉන්දියාවේ විශාලතම වීදි විරෝධතා දේශපාලනික ගිනි පුපුරක් බවට පත්ව ඇති අතර, එය අගමැති නරේන්ද්‍ර මෝදිට ඇති විශාලතම අභියෝගයක් වී තිබේ. 

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
නවතම ප්‍රවෘත්තිInternational

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු යුරෝපීය රට බවට ප්‍රංශය පත්වේ. යුරෝපීය සංගමය තුළ වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ප්‍රංශය පත්ව ඇති අතර, එහි පාර…