මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට ඉරානයෙන් ප්‍රහාරයක්

ලියුවේ Admin
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට ඉරානයෙන් ප්‍රහාරයක්


“ සැබෑ පොරොන්දු 4 ” මෙහෙයුමේ 64 වන රැල්ල දියත් කරමින් ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC ) පවසයි.


නවතම රැල්ලේ ඉලක්ක අතර ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සහ ටෙල් අවිව් හි හෙබ්‍රෙව් 'චැනල් 13' , බෙන් ගුරියන් ගුවන්තොටුපළ, හයිෆා හි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සහ රිෂොන් ලෙසියොන් හි ස්ථාන ඇතුළත් වූ බව IRGC වැඩිදුරටත් පැවසීය.


බහු යුධ හිස් වලින් සමන්විත Qadr, Emad, Kheibar Shekan සහ Khorramshahr මිසයිල භාවිතා කළ බව ඉරාන හමුදා පැවසීය.


ඒ සමඟම, මධ්‍යම දුර මිසයිල භාවිතා කරමින් එක්සත් ජනපද නාවික හමුදාවේ එක්සත් ජනපද පස්වන බලඇණිය ඉලක්ක කරගත් බව ද  IRGC ද පැවසීය.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…