
"අන්තිම දවස්" සහෘද සංවාසය සැප් 11 වැනි දා බොරැල්ලේ දී
තිඹිරියාගම බණ්ඩාර ගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන "අන්තිම දවස්" කියවන්න අවස්ථාව ලැබුණා. එහි එන කෙටි කතා සියල්ලම තිඹිරි ස්වකිය ජිවිත අත්දැකීම් සාහිත්‍ය අනුභුතින් බවට පත් කරගනිමින් ලියැවුණු න…






