මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

ආණ්ඩුව, අවුරුදු නැකත හතර අතේ ගා ගෙන.....

ලියුවේ Admin
ආණ්ඩුව, අවුරුදු නැකත හතර අතේ ගා ගෙන.....

වැලේ වැල් නැතුව ඉන්න සුන්බුන් විපක්ෂයට මේ රජය හිටි ගමන් ආයධ දෙන බවත්, ඒවායින්  හොඳ හැටි ගුටි කා මොළය පෑදුණු විට නැවත හරි තැනට එන බවත්. අවුරුදු නැකැත් සීට්ටු ප්‍රශ්ණයත් එවැනි සිදුවීමක් බවත් ප්‍රවීණ ජ්‍යෙතිෂයවේදී වලස්මුලේ පියසේන ගුණතිලක මහතා පවසයි.


පියසේන ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සටහනක් පළ කරමිනි.


තව දුරටත් අදහස් දක්වමින් පියසේන ගුණතිලක මහතා පවසන්නේ, ජනාධිපති තුමාගේ සේයාරුව සහිත කණ්ඩායම් යොදා ගෙන, රටේ පවතින ඇතැම් සංස්කෘතික හර පද්ධතීන් , සිරිත් විරිත්  සහ ක්‍රියාකාරකම් මිථ්‍යා විශ්වාස ලෙස හුවා දක්වමින් සුනඛ සෙයියාවෙන් දිගට හරහට පහර දෙන කාලකන්නි පිරිසක් මුහුණු පොත තුළින් මීහරක් වින්දනයක් ලබන බව ය. 


ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ හොඳ නමට කැලලක් ඇති කරන බව ය.

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…