
අදින් පස්සේ ඉතින් මොකද වෙන්නේ...
ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව ටෙස්ට් ටියුබ් පරීක්ෂණය කරන්නේ අදය. ඒ පරීක්ෂණයේ රිපෝට් එකේ හොඳ හෝ නරක ගැන තවමත් කාටවත් අදහසක් ඇත්තේද නැත. එහෙත් ආණ්ඩුවේ පාක්ෂිකයන්ද ආණ්ඩුවට එරෙහිවූවන්ද අද රැස්වීම ගැ…

ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව ටෙස්ට් ටියුබ් පරීක්ෂණය කරන්නේ අදය. ඒ පරීක්ෂණයේ රිපෝට් එකේ හොඳ හෝ නරක ගැන තවමත් කාටවත් අදහසක් ඇත්තේද නැත. එහෙත් ආණ්ඩුවේ පාක්ෂිකයන්ද ආණ්ඩුවට එරෙහිවූවන්ද අද රැස්වීම ගැ…

වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ. නියෝගය තදට ලැබුණද, එය ක්‍රියාත්මක කරන්නට ගිය විට…

ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 6 දා කළ ප්‍රකාශය පිළිබඳව පළ වූ වාර්තා අනුව, වැල්ලවත්ත වෙරළේ ස්ථාන 26ක් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් අල්ලාගෙන සිටින බවත්, ඔවුන් ඒවායින් ඉවත් නොවන්නේ නම්, ඉවත් කරන…

මහරගම අපේක්ෂා රෝහලට යන පුරවැසියෙකුට එහි දුක් විඳින රෝගීන් ගැන ඇතිවන්නේ දරා ගත නොහැකි වේදනාවකි. එපමනක්ද නොවේ. එහි විඳවන මිනිස් ජීවිතය ගැන කළකිරීමක් ඇති නොවුනානම් එයද මහත් පුදුමයකි. ඒ තරමටම ඒ වටපි…

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළ නීතිමය කටයුතු සඳහා අවශ්‍යව සිටින අර්ජුන් මහේන්ද්‍රන්, “හාර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස නීත්‍යානුකූලව නම් වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකා…

පාලකයාගේ වුවමනාව සහ පාලිතයන්ගේ වුවමනාව සමපාත වීම පමණක් යහපත් සමාජයක් බිහිවීමට ප්‍රමාණවත් ද? සරල ලෙස පෙනුන ද සැබැවින්ම මෙය ඉතා වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. වත්මන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ…

ජනමාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසුවාම එයට පිළිතුරු දීමට අකමැති විය හැකිය. දේශපාලනඥයකුට ඒ අයිතිය තිබේ. නමුත් ප්‍රශ්නයකට පිළිතුරු නොදීම එකකි. ප්‍රශ්නය අසන මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනයට අපහාස කිරීම තවත්…

කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි. "......ජාතික ජන බලවේගය බලයට පත්වීම විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…