
කාන්තාවන්ට එරෙහි විපක්ෂයේ හැසිරීම තුච්ඡයි, නින්දිතයි...
මෑතකාලීන ශ්‍රී ලාංකේය දේශපාලන කරළිය තුළ කාන්තා නියෝජනය පිළිබඳ කතාබහ අලුත් මුහුණුවරක් ගෙන ඇත. විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දියත් ව…







