
මරණ පරීක්ෂණයේ සාක්ෂියෙන් මතුවන උභතෝකෝටික ය...
පසුගිය දා මිය ගිය කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් එක් අයෙකු වන්නේ නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහය. නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ, මිය ගිය කපිල චන්ද්‍රසේනව හමුවීමට අරවින්…

පසුගිය දා මිය ගිය කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් එක් අයෙකු වන්නේ නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහය. නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ, මිය ගිය කපිල චන්ද්‍රසේනව හමුවීමට අරවින්…

නිවසක දෙවියන් වඳින කාමරයක මහ රෑ පෙම් කෙළියේ නිරත වූ බටු මීයෙකු ගේ ඇඟට, එහි තිබූ මහත දෙහෙත දේව රූපයක් පෙරළිනි. පිළිමයට යට වූ බටු මීයා විලාප දෙන විට, මී සගයන් ට්‍රයි එක දුන්නේ ඒ මීයා බේරාගන්නට දේව…

සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාජබ ආණ්ඩුවට එක් වන බවත් ආණ්ඩුව ඔහුට මුදල් අමාත්‍ය ධුරය දීමට සැළසුම් කර ඇති බවත් මේ දින වල සමාජ මාධ්‍යයේ ලියවෙන ප්‍රවෘත්තියකි. එහෙත් තමන්ට ආණ්ඩුවට එක්වීමේ අදහස…

මෙි සතියේ, අද විශේෂ ප්‍රවෘත්ති බයිටයන් මොනවා දැයි තොරතුරු හාරා අවුස්සා කියවන අයවළුන් අතර, බර තබා කතා බහ කෙරෙන සිදුවීම් වූයේ කපිල චන්ද්‍රසේන ගේ මිය යාම හා අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් ඇරස්ට්…

මේ වන විට සමාජය පුරා පැතිරෙන විශේෂ ප්‍රවෘත්ති "බයිට්" දෙකක් අතරින් එකක ශීර්ෂය පාඨය වී ඇත්තේ එයාර් ලංකා ගුවන් සමාගමේ හිටපු කපිල චන්ද්‍රසේන ගේ මරණයයි. ඔහු සිය මස්සිනා වූ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක, පින…

ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත්තේ යැයි පැවසෙන චෝදනාවකට, රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නි…

රාජපක්ෂ පවුල බලයට පත් වී සිටි කාලයේ සිදු කරන ලද හොර මැරකම් වංචාවන් හා තක්කඩි කම් කෙළවරක් නැත. මොවුන් ඒ හැම මෙලේච්ඡ කෙරුවාවක්ම සිද්ධ කරන ලද්දේ දේශප්‍රේමිත්වයේ අයිසින් තවරමිනි. ඒ අයිසින් තට්ටුවට රැවටුණ…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවය සදහා එංගලන්තයේ සිදු කළ සංචාරය පෞද්ගලික සංචාරයක් බවටත් එහිදී මහජන මුදල් ලක්ෂ 166 ක් නීති විරෝධීව වැය කර ඇති බවටත…

කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය. ඔහු සන්තකයේ තිබී ගිනි අවි පතොරම් සහ ජීව අත් බෝම්බයක් පොලීසිය විසින් සොයා ගත් බවද එහිද…