
"පොඩි තැන් ලොකු කරන" මහනායක උන්නාසේලාට සුබ පැතීම....
අපි මේ කාරණා ලිව්වොත් මූණ කොරොස් හට්ටි කර ගන්නවනේ අපේ යාළු මාළු කොම්රේඩ් සහෝදරවරුන්. ඒත් මේ තොරතුර ගැන ලියල තිබුණෙ ජනපති සහෝදරයාගෙ "මුං කැරලි" යාළුවා. ලන්ඩනයේ ජීවත්වන මාධ්‍යවේදී උවිඳු කුරකුලසූරිය හන්…



