
"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...
සිනමාවේ හෝ වේවා, ටෙලි නාට්‍යයේ හෝ වේවා වෙනයම් මාධ්‍යයක හෝ වේවා, අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණාත්මක කර්යභාරය සුවිශේෂයි. අනිත් පැත්තෙන් ඊට අනුරූපීව ගොඩනැගී ඇති වෙළෙඳපොල ජය ගැනීම. නිර්මාණාකරුවා තනිකරම ස්වාධී…



