
සිසු විරෝධය නොතකා අගමැතිනිය නව වෛද්‍ය පීඨය විවෘත කරයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධය නොතකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ජූලි 04 වැනිදා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කි…



