මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

මේජර් ජනරාල් වරුණ ගමගේ හමුදා ලේකම් ධූරයට පත් කැරේ...

ලියුවේ Admin
මේජර් ජනරාල් වරුණ ගමගේ හමුදා ලේකම් ධූරයට පත් කැරේ...

මේජර් ජනරාල් වරුණ ගමගේ මහතා යුධ හමුදාවේ හමුදා ලේකම් (Military secretary) ධුරයට පත් කර තිබේ.


ඔහු මීට යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ වරයා සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු එම තනතුරු තව දුරටත් කටයුතු කරන බව සැළය.


ඉංජිනේරු බලකායේ යුද සෙනෙවියකු වූ මේජර් ජනරාල් වරුණ ගමගේ හමුදාවේ සියළු තරාතිරමේ නිළධාරීන් අතර ආදරය දිනා ගත් ⁣හමුදා ඡ්‍යෙෂ්ඨයෙකි.


මේජර් ජනරාල් වරුණ ගමගේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

සියලු ප්‍රවෘත්ති — Defense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය
නවතම ප්‍රවෘත්තිDefense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය

මේ ශෝකාන්තය වාර්තා වූයේ ⁣ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පෝද්දල පොලිස් ස්ථානයෙනි. ඒ සිදුවීමට විවිධ ආකාරයෙන් අර්ථ කතනයන් සපයන්නට පුළුවන. යමෙකුට එය ඛේදජනක සිදුවීමක් ලෙසද තව කෙනෙකුට එය එසේ සිදුවිය යුතු යැයි වි…

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?
නවතම ප්‍රවෘත්තිDefense

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කළ යුතුය. ආණ්ඩුවේ ඒ අපේක්ෂාව ගැන කිසිම ගැටළුවක් නැත. ඒ සඳහා පොලීසියේ මැදිහත් වීමද අතවශ්‍ය රාජකාරියකි. මතට තිත තැබීමේ සැළසුම පොලීසියේ ලොක්කන්ට ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීම…

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…