මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

"ගම්මන්පිලගේ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි..."

ලියුවේ Admin
"ගම්මන්පිලගේ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි..."

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර ති⁣බේ.


එහි සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලීසිය විසින් සිදුනොකළ බවයි.


එම ප්‍රකාශය පහත දැක්වේ.

සියලු ප්‍රවෘත්ති — Defense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය
නවතම ප්‍රවෘත්තිDefense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය

මේ ශෝකාන්තය වාර්තා වූයේ ⁣ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පෝද්දල පොලිස් ස්ථානයෙනි. ඒ සිදුවීමට විවිධ ආකාරයෙන් අර්ථ කතනයන් සපයන්නට පුළුවන. යමෙකුට එය ඛේදජනක සිදුවීමක් ලෙසද තව කෙනෙකුට එය එසේ සිදුවිය යුතු යැයි වි…

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?
නවතම ප්‍රවෘත්තිDefense

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කළ යුතුය. ආණ්ඩුවේ ඒ අපේක්ෂාව ගැන කිසිම ගැටළුවක් නැත. ඒ සඳහා පොලීසියේ මැදිහත් වීමද අතවශ්‍ය රාජකාරියකි. මතට තිත තැබීමේ සැළසුම පොලීසියේ ලොක්කන්ට ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීම…

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…