
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයක් අසල වෙඩි තැබීමක්.
ඇමරිකාවේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණු Washington Hilton හෝටලය අසල ඊයේ (25) රාත්‍රියේ දී වෙඩි තැබීමක් සිදු වී තිබේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී අදාළ රාත්‍රී භෝජන සංග්‍රහ…



