Back to home
Alerte infoInternational

ප්‍රංශය පළමු පලස්තීන තානාපතිවරිය පිළිගනී....

ප්‍රංශය පළමු පලස්තීන තානාපතිවරිය පිළිගනී....

2025 සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ප්‍රංශය පලස්තීනය පිළිගැනීමෙන් පසුව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, පලස්තීන රාජ්‍යයේ පළමු තානාපතිවරයා ලෙස හලා අබු හසිරාගේ අක්තපත්‍ර නිල වශයෙන් පිළිගත්තේය.


ප්‍රකාශයක් නිකුත් කරමින් නව තානාපතිවරිය, 1967ට පෙර දේශසීමා මත පදනම් වූ ස්වයං නිර්ණය සහ ස්වාධීන රාජ්‍යයක් සඳහා වන පලස්තීන අභිලාෂයන් නැවත තහවුරු කළාය.  පලස්තීනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 157 ක පිළිගැනීමට ලක්ව තිබේ.