
ඇමරිකානු සමාගම් 18 ක ට පහරදීමට ඉරානය සූදානම්....
එක්සත් ජනපදය පවසන පරිදි ඉරාන නායකයින් ඉලක්ක කරගත් ඝාතන දිගටම කරගෙන ගියහොත්, මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති ප්‍රධාන එක්සත් ජනපද සමාගම් වන ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, ටෙස්ලා, එන්වීඩියා සහ බෝයිං ඇතුළුව සමා…



