මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

ලියුවේ Admin
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද දින (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී, සුගීෂ්වර බණ්ඩාර රජයේ වැටුප් දෙකක් වෙන වෙනම ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.


ජනාධිපති පෞද්ගලික ලේකම් වැටුපට අමතරව, සුගීෂ්වර බණ්ඩාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස දෙවන වැටුපක් ද ලබාගෙන තිබේ.


සුගීෂ්වර බණ්ඩාර නව ජනතා පෙරමුණ නමැති සංවිධානයේ නායකයා බව ද පැවසේ.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්තිCourt

'රජ කඹ' ගිල දැමූ පසු අමාරුව කාටද?
නවතම ප්‍රවෘත්තිCourt

'රජ කඹ' ගිල දැමූ පසු අමාරුව කාටද?

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට මරණ දණ්ඩනය නියම වී අවසන්ය.  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මරණ දඬුවම නියම කරනු…

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි
නවතම ප්‍රවෘත්තිCourt

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි

රුපියල් මිලියන 120 ක අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුව කු වූ සමගි ජන බලවේගය (SJB) හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා අද (30) රක්ෂිතබන්ධනාගාරයෙන් නිදහස් කරන ලදී . පසුගිය ජූලි 2…

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට...
නවතම ප්‍රවෘත්තිCourt

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අඛණ්ඩ පරීක්ෂණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව…

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
නවතම ප්‍රවෘත්තිCourt

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. …