
"බැග්ඩෑඩ් ප්‍රහාරය අපිට එරෙහි එකක් නොවේ." ඉරාක අගමැති කියයි..
ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පසුව ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ප්‍රථම වරට සිය ප්‍රතිචාර දක්වා තිබේ. ඔහුට අනුව, ඉරානය ඇමරිකානු තානාපති කාර්යා…



