උතුරු කොරියාවෙන් ඉඟියක්....
උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලිස්ටික් මිසයිල 10 ක් පමණ එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පැවසීය. උතුරු කොරියාවේ ප්‍රතිවාදියා වන දකුණු කොරියාව, එක්සත් ජනපදය සමඟ එක්ව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක…

උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලිස්ටික් මිසයිල 10 ක් පමණ එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පැවසීය. උතුරු කොරියාවේ ප්‍රතිවාදියා වන දකුණු කොරියාව, එක්සත් ජනපදය සමඟ එක්ව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක…

හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැටුම 'උත්සන්න වන' බවට ඉරානය ප්‍රංශය ඇතුළු රටවලට අනතුරු අඟවයි. ගැටුම උත්සන්න වීමට සහ ව්‍යාප්ත වීමට හේතු විය හැකි ක්‍රියාමාර්ගවලින් වළකින ලෙස ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි&…

අද (14)උදෑසන බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රයේ හෙලිකොප්ටර් අංගනයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාක ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. සෙනසුරාදා…

ඉරානය තම ආරක්ෂක කැමරා හැක් කර ඇති බව ඊශ්‍රායලය පවසයි. ඉරානය, ඊශ්‍රායලයේ ආරක්ෂක කැමරා පාලනය සියතට ගෙන ඔත්තු බැලීම සඳහා ආරක්ෂක කැමරාවලට ඇතුළු වූ බවට සැක කරන බව ඊශ්‍රායලයේ සයිබර් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය ප…

ඉරාකයේ උතුරු කුර්දි කලාපයේ ඉර්බිල් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් ප්‍රංශ සොල්දාදුවෙකු මිය ගිය බව, සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හී සටහනක් තබමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (13) දින පැවසීය. මෙසේ මිය…